හෙන කාලෙකින් තමයි ත්‍රෙඩ් එකක් දාන්නේ. :angry:
උඹලා අපි කවුරුත් ආසයි නෙ හොල්මන් අවතාර භූත කේස් වලට. ඉතිං කාලයක් තිස්සේ මම අහපු හොල්මන් අවතාර සිද්ධි :shocked::eek::shocked: දෙක තුනක් දාන්න හිතුවා. :eek::yes::shocked:
ඉඩ තියෙන හැටියට එව්වා එකින් එක දාන්නං :yes:
මේ මුලින්ම කියන සිද්ධිය වුනේ මීට...