සහතික ඇත්ත... මේ රටෙන් සිංහල බෞද්ධ සම්ප්රදාය අතුගාලා දාන කුමන්ත්රණයෙ උප කොටස් තමයි ඉතිහාසය, භාෂාව, ආගම, සිරිත් විරිත් නැතිකරලා
ජාතියක් ජන්මයක් නැති ඕපපාතිකයො පිරිසක් රටේ බිහි කරන එක..
ඒක හීන් නූලෙන් කරන්න බැරි වුන තැනදි මේ වගේ එලි පිටම කරන්න තරම් මුන්ට හයියක්
ලැබෙන්නෙත් අපේම දුර්වලකම්...