Listen to phone call without answering it???

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    මචංලා, අපේ කොල්ලෙක්ගෙ ෆෝන් එකට කවුරු හරි ඩයල් කලාම silent button එක එබුවම
    ඩයල් කරන කෙනා කතා කරන දේ ඇහෙනවනෙ බං.
    answer කරන්න ඕනි නෑ. :yes::yes:

    ඒත් ඩයල් කරන කෙනාගෙ ෆෝන් එකේ dialing tone එක විතරයි ඇහෙන්නෙ.
    ඌට තේරෙන්නෙ තාම ෆෝන් එක dial වෙනව කියල විතරයි.

    කෝමද බං මෙහෙම වෙන්නෙ?? :eek::eek:
    ෆෝන් එක LG එකක්.

    Hi-tec පොරක් උත්තරයක් දීපල්ලකෝ.... :nerd:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,460
    1,028
    113
    KANDY
    mage phone eketh ohoma una,
    ekanam X10 android phone ekak.
    ring weddi eha paththe wea dewal ahenawa ringtone eka wenuwata.
    eth man song ekak dala thibbe ringtone ekata