100%ක් ඇත්ත බන්! දෙය්ය කියල පයියෙක් නෑ! මුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ ! තාම ආදිකාලෙ විදියට හිතන්නෙ,, මෙහෙම මොකක්හරි දැම්මත් රෙප් කපල අම්මට බැනල යන එක තමයි මුන් කරන්නෙ! සාස්තර කියයි, නාඩි වාක්ය කියයි එක එක බොරු කාරයො වැහි වැහැල බන්! ඇයි බන් නිකමට හිතන්න බැරි හද්ද ඩොටේ තීන ග්‍රහලෝක කොහොමද අපිට...