සින්දුවනන් පට්ට බන්! lyrics කැලුම් ශ්‍රීමාල් , ආයෙ ඉතින් අහන්න දෙයක් නෑනෙ :) ඒත් මුල් ටික අව්ල් බන්!
"ආදර අඹරෝරෙදී , ඔබ මාහැරගියදා
කඳුලැලි සයුරෝරෙහි කාලය ගිලීගියා
මේ සඳකැල්මවත් මගෙ දුක දැක්කනන් එදා
විඳවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා"
සාමාන්ය අඬන සින්දු වල තීන පොදු කෑලි ටිකක් තීනව ඔය ටිකේ! අනිත්...