ඒ කාලේ ඉඳන් හැබැයි ඒකි බොක්කෙන් කරපු කොල්ලෙක් හිටියා ඒක නිසා බඩුව වගේ ටැටූ ගහගෙන අමුතු ලයින් එකක් දීගෙන හිටියට එහෙම සෙට් වෙන්න ආවේ නෑ බං... අනික ඒකි පස්සේ ඔක්කොම අහගෙන insta වලින්ම මට හෙන ලොකු ලයින් එකක් දුන්නා.. ඊටපස්සේ ඉඳන් තරහයි මාත් එක්ක මං බැන්න ඒකිට.. ඕවා හෙන ගොන් කෑලි බං කොහෙන් හරි...