Kirigalpoththa Hike - Horton Plains
හැමෝම හෝර්ටන් තැන්නේ ගියාට ගොඩක් දෙනෙක් අහලවත් නැති කන්දක් තමයි කිරිගල්පොත්ත කියන්නේ.
ඒත් මේක තියෙන්නෙත් හෝර්ටන් වලමයි.
කිරිගල්පොත්ත කියන්නේ ලංකාවේ දෙවෙනියට උසම කන්ද. මුහුදු මට්ටමේ සිට මීටර් 2388ක් වගේ උසකින් තමයි තියෙන්නේ. කවුරු හරි හෝර්ටන් යනවා නම් අනිවා...