දැන් සමාජේ තියෙනවා මචන් කෙල්ලෙක්ගෙ ලස්සන මේකයි කියල එකගතාවක්. එක හදන්නේ බිස්නස් කාරයෝ, උන්ගේ මඩියට ලොකු ගානක් එකතුකරගන්න පුළුවන් විදිහට. එඅ අතරේ එක එක මනුස්සයා ඒ එකන්තාවේ තමන්ගේ මතයක ඉඳලා බලලා අගයක් දෙනවා: "ඒ කෙල්ල ලස්සනයි, මේ කෙල්ල සෙක්සි වගේ."
අන්තිමට කෙල්ලෝ උන්ව අඳුනන්නේ නැති එවුන්ව සතුටු...