1. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    නාපන් නොකෑවත් කමක් නෑ... ගන්ධස්තකේ බෑ :P
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එල එල ජයවේවා
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :rolleyes::rolleyes::rolleyes:
  4. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කොහෙද ඉතින් උබලට කන බනේමයි
  5. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    තෝත් පිච් මැස්සෙක්ද?
  6. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    යකෝ අද වත් ඔය වල්කමේ යන පුරුද්ද නවත්තපන්
  7. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ටෝමා තුන දැම්ම නොවැ එළකිරියේ වෙන්දේසියේ
  8. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එකඟ වෙන්න බෑ සහෝ. ආගමයි මනුස්සයෙකුගේ පෙනුමයි අතර තියෙන එකම සම්බන්ධෙ තමා එඅ මනුස්සයාගේ වටිනාකම් (values). උඹ ලස්සන කියන්නේ මේක් අප් වලට නම්, සමහර විට ඔය කතාව හරියන්න පුළුවන්. මොකද බෞද්ධ අය සරල බව අගය කරන නිසා මේක් අප් අඩුවෙන් පාවිච්චි කරනවා කියල හිතන්න පුළුවන් නිසා. එත් එකත් හරියටම කියන්න බෑ...
  9. Lewke

    මෛත්‍රී බුදුන් පහල වීම

    මැටි ගොනෝ බලාපිය කවද්ද කියල මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ: පහුගිය මැයි මාසේ. උබලට වෙනස වටහාගන්න බැරිනම් නිකන් හිටපල්ලා දේශපාලන කැඳහැලියට ආගම් ගාවාගන්නේ නැතුව. මෝඩයා! :angry:
  10. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    දුක හිතෙන හැන්දෑව ඇවිත් මා ළගටම හිස් අතින් ඈ උන්නු උණුසුමත් අරගෙන හිතුවක්කාර ලෙස යන්න ගිය සීතල සුළඟ.. :(:(:( වැඩක් නෑ බන්... ඇති...
  11. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අන්තිම පැන්සයටම පරදින්න ඇයි දිවිය තබන්නේ සූදුවක ආදරය යයි නම් ලද..
  12. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    නුඹ හා හුන් තවත් දවසක් ගෙවී යන යුරු බලා හිඳිනෙමි අන්තිම පැන්සයත් පරාද වූ සූදු අන්තුවෙකුගේ බැල්මෙන්...
  13. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    වරෙන් වරෙන් මඤ්ඤo වෙයන් ඇති වෙන්නම
  14. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින් සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොයි වේදෝ :( :( :(
  15. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මොන වැඩේද ලබු ගෙඩියෝ
  16. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මුදු සිනා සලන සදවත අහසේම රැදුනාවේ ඉහිමරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ සිත ඈත අරන් යන විමනේ සදලුතලාවේ කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ
  17. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මඤ්ඤo දෙක වහපන් ටෝමියෝ මුන් එකත් බම්ප් කරනවෝ

    No contents