1. Cole Phelps

    නැව් 5 කින් වාහන බානවා

    https://elakiri.com/threads/මොනවද-මේ-transshipment-කියන්නේ-🚢⚓🛳️.2146522/ @Walter White මේක නේද?
  2. Cole Phelps

    මොකක්ද මේ සීන් එක?

    ai bn gedara athule bike park karanne 😭
  3. Cole Phelps

    සිංහල >> English

    දැන් අවුරුදු ගානක ඉදන් කඩ්ඩෙන් තමයි වැඩ, professional වැඩ වල ඉදන් music, movies වගේ entertainments වලටම දැන් මාස කීපයක ඉදන් U turn එකක් ගහලා සිංහලට නැඹුරු වෙලානේ, nostalgia එකක් හොයාගෙන යනවා වගේ සිංහල සිංදු එහෙමත් සෑහෙන්න අහනවා diary එක පවා කඩ්ඩෙන් ලියන එක නතර කරලා සිංහලෙන් ලියන්න හිතෙනවා...
  4. Cole Phelps

    Chamath Palihapitiya

    ඕකා ලංකාව පඩේකට ගනන් ගන්නේ නැහැ ලාංකික සම්භවය විතරයි...
  5. Cole Phelps

    වාහනයක් ගන්න ඕන මිත්‍රවරුනි

    සිරාද? බොරු motivation dose එකක් නෙමෙයි නේද :sorry:
  6. Cole Phelps

    කට්ටිය සෙට් වෙලා මොකක් හරි ප්‍රෝජෙක්ට් එකක් කරමුකෝ බං...

    එහෙම තමයි ඉතින්... ආත්ම මාරු කරනවා අවුරුදු ගානක ඉදන් මේකේ ලැගගෙන ඉන්නේ :rolleyes:
  7. Cole Phelps

    කට්ටිය සෙට් වෙලා මොකක් හරි ප්‍රෝජෙක්ට් එකක් කරමුකෝ බං...

    ආ මේ ඉන්නේ කට්ටිය :D ඒක මතකයි, මේකේ එවුන් contribute කරේ නැහැනේ ඒකට අර සර්ප එකත් තනියමනේ කරේ?
  8. Cole Phelps

    කට්ටිය සෙට් වෙලා මොකක් හරි ප්‍රෝජෙක්ට් එකක් කරමුකෝ බං...

    ඕවා වෙන්නේ නැති වැඩ.. 2022-2023 කාලේදිත් මේකේ සැරටම open source උණක් ගියා අර ෆින්ලන්ඩ් ගියපු හෑනියෝ එක්ක එහෙම search කරලා බලපන්, හෙන ලොකු thread එකක් ඇති පිරෙන්නම, හැබැයි එකක්වත් වුනේ නම් නැහැ 😂
  9. Cole Phelps

    පව් පිරෙයිද?

    not if he used to eating your ass
  10. Cole Phelps

    Windows 11 දැම්මේ ඔයාලා මොන වගේ PC එකකට ද ?

    ඕවා හරියෙන්නේ නැහැ බන් everyday use වලට ඔය 21H2 version එක, සමහර software වැඩ කරන්නේ නැතුව යනවා පරණ windows 10 version වලට ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ enterprise systems වලට
  11. Cole Phelps

    Windows 11 දැම්මේ ඔයාලා මොන වගේ PC එකකට ද ?

    aulak naha man danna widiyata initial setup ekedi witharai check wenne, owa bypass karanna ona tharam repos thiye github eke
  12. Cole Phelps

    කෙලි ප්‍රශ්න

    කියන්න ඕන ටික කිව්වා... අයේ කතා නැහැ තව ටික දවසකින් අනිත් social media වලින් මාව අයින් කරයි :rofl: කැරියා වගේ කිව්වට ඉතින් අපරාදේ කියලත් හිතෙනවා :( ඔන්න ඔහේ අවුලක් නැහැ, ඒකි කොහොමත් long shot එකක්
  13. Cole Phelps

    Dialog Router eke numbe eka balaganne kohomada?

    dialog mobile no එක ගහලා app එකෙන් බලාගනින් කුකුලෝ මාර එකෙක්නේ බන් උබ, ඕක අහගන්නේ නැතුවද route එක ගත්තේ :confused:

    No contents