දැන් අවුරුදු ගානක ඉදන් කඩ්ඩෙන් තමයි වැඩ, professional වැඩ වල ඉදන් music, movies වගේ entertainments වලටම
දැන් මාස කීපයක ඉදන් U turn එකක් ගහලා සිංහලට නැඹුරු වෙලානේ, nostalgia එකක් හොයාගෙන යනවා වගේ
සිංහල සිංදු එහෙමත් සෑහෙන්න අහනවා
diary එක පවා කඩ්ඩෙන් ලියන එක නතර කරලා සිංහලෙන් ලියන්න හිතෙනවා, සිංහල අකුරු ලස්සන නිසා
මොලේ ෂෝට් වෙලාද නැත්නම් හැමෝටම වගේ වෙන සීන් එකක්ද කාලෙත් එක්ක?
දැන් කඩ්ඩ නිකන් boring වගේ සීන් එකක්... අලුතෙන් දෙයක් හොයාගෙන යන්න හදනවා වගේ හිත