1. indikaku

    Microsoft Office 365 මම re-activate කරගත්ත විදිහ

    නියමයි මචං. නියමයි මචං. ------ Post added on 1700517549
  2. indikaku

    මෙයාට අඳින්න එකක් තෝරල දෙන්න ගුපියනේ

    මම නම් කියන්නේ අපේ අම්මා කියන එකේ යම් කිසි ඇ්තතක් තියෙන්න පුලුවන්. සිස්ටම් චේන්ජ් කරපු එකෙක්ර ට හිගන තත්වෙට පත් කරපු එක පිළිගන්නේ නැති උන්. ඕක පිළිගයි කියලා හිතන්න බෑ.
  3. indikaku

    WP Sender මෙච්චරම වටිනවද?

    No Friend. I want it to be tested.
  4. indikaku

    WP Sender මෙච්චරම වටිනවද?

    WP Sender Software ඒක හොයලා දෙනවද? මේ වෙලාවේ සලිලි දීලා ගන්න විදිහක් නෑ.
  5. indikaku

    Daraz sellerල ඉන්නවාද

    සිරා කථාව.
  6. indikaku

    ලෝකයට පුරසාරම් දොඩා හොම්බෙන් ගිය "මොසාඩ්"

    මේ හැමදේම පිටිපස්සේ රනිල් ලොක්කා ඉන්නවා කියලා සැකයක් මට තියෙනවා.
  7. indikaku

    RANIL එක්ක ලෙසි වෙන්නේ නෑ. සුද්දෝන්ට tv interview එකේ පුකේ අරි. බොරු පෝෂ් සජිත් ඉංග්‍රීසි නොදත් අනුර හඬා වැලපේ. වීඩියෝ සහිතයි.

    අනේ යකෝ තොපි තාම රනිල් ගැන දන්නේ නෑනේ. අනාගතේ UN ඒකේ President ට පාර්ට් දායිද උන්.
  8. indikaku

    🔴 රනිල් ගෙදර යන්න බඩු පැක් කරගනියි.

    පිස්සුද බං ඔය කියන ඒකක්වත් වෙන්නෑ. වෙනත් දියුණු රටවල් ඔය පනත Guide Line ඒකක් කරගන්වා. බලන් හිටපල්ලා FB එකේ අය උන්ගේ Policies පනතට ගැලපෙන විදියට වෙනස් කර නොගත්තොත් මට ඉජු කියලා කථාකරපන්.
  9. indikaku

    හිඟන පඩි වලට වැඩ කරන ලෝ ක්ලාස් පඩත්තලකම් වැඩියි වගේ හිතෙන් නැද්ද උන්ට පොඩි බලයක් ආපු ගමන් ?

    දැන් ඔයා මොන වගේ එකේද්ද කියපන්කෝ. සමාන අත්දැකීමකට මුහුණ දෙනකම් අපි මාර විචාරකයෝ නේද බං. හැම දාම පුරුද්ට හොරකම් කරනව මදිවට යද්දි පාර්ට් ඒකක් දාගෙන ගියාම. කඩේ උබේ නම් මොකද කරන්නේ කියපංකෝ.
  10. indikaku

    2048 දි වෙන දේ හිතාගන්න පුලුවන් නේද 😂😂😂

    තොපෙ මහයියා කාපු රටනේ දැන් හදාගෙන යන්නේ.
  11. indikaku

    අලුත් ෆුඩ් සිටියක් නෙමේ යකෝ .. අඹන්පොල සමූපෙ 😂

    අනේ පකෝ ඔය හැම සමූපෙම දැන් ඔහොම තමයි.
  12. indikaku

    2048 දි වෙන දේ හිතාගන්න පුලුවන් නේද 😂😂😂

    ඉතින් ඒ් මනුස්සයට හරියට රට කරන්න දුන්නද?
  13. indikaku

    සෙස් ප්‍රශ්නයක්

    මේකේ ඉන්න හැම ඒකාටම ඔය ප්‍රශ්නේ තියෙ නිසා. උදවු ඉල්ලලා වැඩක් නෑ. වෙන ෆෝරම් ඒකක් ටුයි කරපන්.
  14. indikaku

    රෙනෝ සිල්වගේ අලුත්ම ගෙදර

    සිරාවට මේවා තමයි ගෙවල්. මගේ නම් හීනේ මේ වගේ ගෙයක්. කැටයම් වැඩි උනාම ඔලුවත් රිදෙනවා.

    No contents