1. indikaku

    රට බාරගත්තේ රනිල් විතරයිනෙ, අනුරට බාර අරන් කරන්න තිබ්බනෙ

    වෙන්නත් පුලුවන්. දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක. පොඩි ගැම්මක් තියෙනවනේ. ලංකාවේ දේශපාලකය කුල ප්‍රශ්නයක් බං. රජ කාලේ ඉදන් එමේමම තමයි. ඉදිරියටත් එහෙමයි. මාටිං වික්‍රමසිංහයන් අලලගෙන ඉබින්න හිතෙන්නේ මේවා දැක්කම.
  2. indikaku

    අම්මල මේ දැං පිටත් වුණා 4:55am

    යකෝ මේක Elakiri එක. Whatsapp නෙමේ.
  3. indikaku

    රට බාරගත්තේ රනිල් විතරයිනෙ, අනුරට බාර අරන් කරන්න තිබ්බනෙ

    අනේ පලයන් බං යන්න අරගලේ පටන්ග ත්තේ ඔය පකේ JVP උන් නෙමේයි. සාමකාමීව කරපු අරගලයට ප්‍රචන්ඩත්වය ගෙනාවේ උන්. ඒක උන්ට පුරුදු වැඩක්නේ. අන්තිම ඉලක්කය උනේ පාර්ලලිමේනතුව. උන් කොහොමත් පාර්ලිමේන්තුවත් එක්ක තරහයි. ඇයි ඉතින් 3% නේ. අන්තිමට උන්වත් හිතුවේ නැති විදිහට අරගලේ ප්‍රචන්ඩ උනා. ගෝඨාබට යද්දි එකේකවත්...
  4. indikaku

    කරලම පෙන්නපු Ranil ! කුහක දේශපාලන අඳ බාලයෝ ඇවිල්ලා මොන ගොන් තර්ක දැම්මත් වැඩක් නැහැ

    අනුරට ජනාධිපතිකම් කරන්න තුන් හිතකවත් නෑ. 100% ෂුවර්. ඒ නිසා පොරව බලෙන් ජනාධිපති කරලා අමාරුවේ දාන්න එපා. ගෝඨාටත් ඒකයි උනේ.
  5. indikaku

    රනිල්ට පුළුවන් කියන පිරිස වැඩි වෙයි – අලුත්ම සමීක්ෂණය මෙන්න!

    මොකා පුරසාරම් බෑවත් ඕක තමා ඇත්ත. පාවෙන චන්ද මේ සැරේ ඉතා අධිකයි. අන්තිම මොහොතේ රනිල් ඒකේ වාසිය ගන්නවා. එක එකා ගැලවිලා පක්ෂ වලින් එන්නේ ඒකයි. අනුරට ඕනේ විපක්ෂ නායක වෙන්න විතරයි. දැන් කට්ටියට පේනවනේ ඒකට පාර කැපීගෙන එන බව. රජපක්ෂලා බය වෙලා ඉන්නේ අනුර ජනාධිපති වෙන එක නිසා නෙමෙයි විපක්ෂ නායක වන...
  6. indikaku

    මේ අය කවුද???

    සිරා. මගේ Wedding Shoot එක ගත්‍තේ ඔතන. නියම Place එක උදේට ඉර අවුව මාර ලස්සනට වැටෙනවා ඔතනට.
  7. indikaku

    Abandoned Railroad with 100-Year-Old Tunnel and Trestles 🛤️🚂

    ළමයි හදනවනම් මේ ගානටවත් හදන්න ඕනේ.
  8. indikaku

    පෝට්ටුවේ ඌමනාව (මගේ මතේ නං බෑ)

    රනිල් ජනාධිපති, අගමැති පොහොට්ටුවේ කෙනෙක්. විපක්ෂ නායක අනුර කුමාර. සජිත් සුපුරුදු පරිදි අනාථයි. කලිනි හිතුවේ අගමැති වෙයි කියලා. ඕක තමයි වෙන්නේ සහොදරවරුනි. save කරලා තියාගනිල්ලා. චන්දේ තිබ්බොත් ඈ.
  9. indikaku

    දැන්නම් ජන්දේ වෙනසක් වෙයි.

    කැට තියලා කිනවා රනිල් දිනනවා හුත්#. ඒ විතරක් නෙමේ හද්නන බැරි උන සර්ව පාක්ෂික ආණ්ඩුවත් හදනවා. අනුර විපක්ෂ නායක. අපි මාලිමාවට කියලා වැලලෙන හු#% පුතාලට කියන්නේ මේ.
  10. indikaku

    How to remove the stamp text on magic tricks in Photoshop

    නියමයි මචං.
  11. indikaku

    🔴🔴🔴 2024 ජනාධිපතිවරණය.... කරුණා කර ඔබේ මනාපය පල කරන්න (Elakiri Digital Poll)

    අනුරට ඡන්දෙ ඉල්ලන් කලින් රැවුල කපාගන්න කියපල්ලා අදුරන එකෙක් ඉන්නවනම්.
  12. indikaku

    ඡන්දේ පලවෙනි දවස අද

    රනිල් ජනාධිපති, සජිත් අගමැති, අනුර විපක්ෂ නායක. චන්දයක් තිබ්බොත් ඈ.
  13. indikaku

    පොහොට්ටුවේ මුල රනිල්ගෙන් ගැලවේ. 🔴BREAKING NEWS

    Youtube එකෙන් ගේමක් ගහන උන්ට සුපිරි මාස දෙකක්.
  14. indikaku

    Free AI image Generator

    නියමයි මචං.
  15. indikaku

    අලි එක්ක ගනුදෙනු සෙල්ලම් නෙමෙයි

    මාංචු දාන්න කියන්නේ ඕක තමයි. අපේ අප්පච්චි කියලා තියෙන්න‍ේ අලියයි. වාහනයයි දෙකම ශත පහකටවත් විශ්වාස කරන්න එපා කියලා.
  16. indikaku

    Graphic වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනේ...

    Corel Draw වල Object> Convert to Curve කරන්න. හැබැයි අකුරු ආයේ Edit කරන්න බෑ.‍

    No contents