Ihpone 5s එකක් ගන්නම තීරණය කළා
මචන්ලා කලින් ත්‍රෙඩ් එකට reply කරපු හැමදෙනාටම ගොඩක් ස්තුතියි :) :love: ... Ihpone 5s එකක් ගන්නම තීරණය කළා..:yes: ගන්න හොද shop එකක් කියන්නකෝ මචන්ලා .. අඩුවට , හැබැයි original වෙන්න ඕන , warranty එකත් හොද shop එකක් කියන්න :rolleyes: .. උබලා දන්නා තැනක් නම් ගොඩක්...