SLT ලිමිට් පැනලා බං, ඒ හින්දා බලන්න විදියක් නෑ.මේ විඩියෝ එකේ මොනවාගේ දෙයක් ද වෙන්නේ.
bookmark ekak dagena balapan passe welawaka.

machan meka lankawe weccha ekakda?
lankawenam puluwan deyak karala meka karapu eka hoya ganna balanna ona.policiyata meka pennana puluwannam loku deyak.ithiri tika policiyen karawi.
මේ මනුස්සයා නම් තිරිසනෙක්,බොහෝ වෙලාවට මානසික රෝගියෙක්,එහෙම වුනා කියලා මේ මනුස්සයාගේ ජාතියට බනින එක හරි නැ,මෙහෙම අය අපේ සිංහල සමාජයේ උනත් ඉන්න පුළුවන්,ඔනම සමාජයක ඉන්න පුළුවන්.![]()
machan meka lankawe weccha ekakda?
lankawenam puluwan deyak karala meka karapu eka hoya ganna balanna ona.policiyata meka pennana puluwannam loku deyak.ithiri tika policiyen karawi.
ඔවු ඒක ඇත්ත.. ඒත් එතන වීඩියෝ කරන එකා ඉන්නවා.. අනිත් පැත්තෙන් තව ගෑනියෙක් ඉන්නවා වීඩියෝ එක හොදට බැලුවහම.