කොච්චර ලොකු ටෝක් දුන්නත් මේ වයසක කපටි රනිල් නරියෙක් බව තේරුම් ගන්න, ඔහු කවුදැයි කියවන්න පොහොට්ටුවෙ එව්වො, සජබෙ එව්වො වගේම ජවිපෙ එව්වොත් අසමත් බව පේනවා. ඔක්කොමල කපටි රනිල්ගෙ ලනුකාල ලනුදිරවගන්න බැරුව උන් උන් කොටාගන්නවා කොටවන රනිල් ආතල් ගන්නවා.
රනිල් මේ ඔක්කොමලත් අන්දල රටත් රවට්ටල තව මුලු රටටමත්...