පලමුවත් දෙවනුවත් තුන්වනුවත් ආර්තිකේ
මාර්තු මුල වෙනකොට ලෝන් එක ලැබෙනවා රනිල් සර් ලෝන් එක අරන් ක්ශනික ආර්තික උපායමාර්ගික සැලැස්ම හදනව බැසිල් සරුත් එක්කල.
අප්‍රේල් ඒ ලෝන්සල්ලි වලින් නූල් ගේනවා ගෙනල්ල පැය 24රෙම මස්සනවා ශ්‍රම බලකාය ලව්ව ඒ කල්ල ඒ නිමි ඇදුම් රනිල්සර්ගෙ විදෙස් සබදතා හරහා පිටරටට...