මචන් ඔය seen එකට යන්නෙපා , ඕකෙන් ගැලවීමක් නෑ බන් , ඕවගේ ඉන්න ගනු බලන්නේ උඹෙන් සල්ලි ගලවන්න, ඒක එක එක විදිහෙන් කරනවා , ඕකෙන් වෙන්නේ උඹේ ස්ට්‍රෙස්ස් ඩබල් වෙනවා , අනික මචන් උන් උඹව මොකක් හරි විදිහකින් blackmail කරනවා , පන්සලකට පලයන් මචන් , නැත්තම් ගෙදර මිනිස්සුන්ට හොද තැනකින් dinner එකක් අරන් දීල...