අස්වැසුම ගන්න උන් මාසෙකට දෙකකට සැරයක් වත් ප්‍රජා වැඩ වලට ගන්න ඕනේ. හැමෝටම වගකීම දෙන්න ඕනේ පිනට දීලා දීලා දැන් නිකන් ඉඳන් අත අල්ලන්න පුරුදු වෙලා ඉන්නේ.
menna mekanam aththa, nikam dena hamoma monitor karanna one, fruitfull deyak ratata denne naththam denna hodana,
example:- mahapola dena unwa...