මිනිස්‌කම වෙනුවෙන් රුපියල් කෝටියකට පයින් ගැසූ අභිමානවත් ශ්‍රී ලාංකික තරුණයා...........................:D:D:D
මනුෂ්‍යත්වය මුදලට විකිණීමේ සිද්ධීන් අප ඕනෑතරම් අසා තිබෙන අතර මේ වනවිටත් ශ්‍රී ලංකාවේ වැඩිපුර සිදු වන්නේද එයමය. නමුත් දැන් දැන් මනුෂ්‍යත්වය මුදලට විකිණීම වෙනුවට මුදල් විසින් මනුෂ්‍ය...