මේ ආණ්ඩුව දේශපේ‍්‍රම් සළුපිළි පලඳාගෙන හිටියත් ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී රටවල සුරතලෙකු වී අවසන්. ආර්ථික ගිවිසුම් ඇතිකරගත්තා. කල් පිටියේදූපත් විකුණා දැම්මා. රට මැද අක්කර දහස් ගණනක් විකුණුවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග අනුව රුපියලේ අගය පා වීමට ඉඩ හැරියා. රාජ්‍ය ආයතන වල...