පලයන් යකෝ යන්න. ජපනා ඕක එවන්නේ හැම අතින්ම බලලයි. ගැලපෙන නිසයි එයා කූල් ෆ්රන්ට් වීල් දැම්මේ. බැටරි පැක් එක ඉස්සරහා නිසා බරත් ඉස්සරහළු. එහෙනං යකෝ ෆ්රන්ට් එන්ජින් වාහන කොහොම තියෙනවා ඇද්ද. යකෝ ස්ටාටින් , බ්‍රේකින් ගුරුත්ව කේන්ද්‍ර, කෝනරින් ඔක්කොම බලලයි ඕක ඩිසයින් කරන්නේ:rofl: