මම auto gear ගැන දන්නේ නැහැ බන්. කලින් එලවල නැහැ. එතකොට උඹ කියන්නේ car එක මග නතර උනොත් manual car වල වගේ clutch අල්ලලා neutral කරන්න බැහැ, ඒ වෙනුවට shift lock එක press කරලා තමයි neutral දාන්න ඕනේ? එහෙමද?
මට යාලුවෙක් කිවුව shift lock එක දල යද්දී වාහනේ gears 4ම යනවා. එත් shift lock එක off කලාම...