මම අද බලන්න ගියා මේක. පට්ට වාහනේ බන්. ඇතුලේ එහෙම හොඳට ඉඩ තියෙනවා. තනිකර Toyota Vitz එක වගේ. :lol::lol:
එකම අවුල තියෙන්නේ ඇතුලේ තියෙන setup එකේ USB නැහැ බන්. මටනං මේකේ තියෙන එකම අඩුව එක විතරයි.. :dull::dull:
26.75 ක් කිවුව ගාන. 1000cc එකකට වැඩි තමයි එත් ඉතින් වහනේ හොඳයි බන්. :):)
වැඩි විස්තර ඕන...