අප්පා එහෙමද... අපේ ගෙදර නම් පිරිමිම එවුන් දෙන්නෙක් හිටියෙ...පොඩි කාලෙ ඉඳලම එකට හිටියෙ හින්ද වෙන්නෙති දරුනු වලි නෑ. අවුල තියෙන්න මුන් දෙන්නම වල බහින්නෙ එකට...එකෙක් මීයෙක් අල්ලන්නෙ නෑ.. ඒ වුනාට මුන්ගෙ වැඩේ පාර ලන්ගට වෙලා ගස් උඩයි, ගල් උඩයි, තාප්ප උඩයි ලැග ගෙන දවස පුරාම පාරෙ යන එවුන් දිහා බලාගෙන...