ස්කෝලෙ යන බොකක්
මටත් ඉන්න බැරි බොකක් set වුනා ස්කෝලෙ යන කාලෙ 6 වසරෙදි.:no: Interval එකෙන් පස්සෙ period එකේ ඉඳල බොහොම අමාරුවෙන් චූටි චූති පඩ හෙමීට ඇර්ල අන්තිම එකට ආව.අනිත් එවුන් එවුන්ට ගඳයි කියල දැනෙවද කියල බලන්න වුනේ නෑ, ඒ තරමට අමාරුයි. :(
අන්තිම period එකේ බැරිම තැන කලිසමේම පොඩ්ඩ පොඩ්ඩ...