උඹ 15~20 තියන android phone අරන් ටික දවසකින් smart phone එපා වෙයි. නැත්තම් කෙල්ල එපා වෙයි. එහෙමත් නැත්තම් දෙකම එපා වෙයි. ඒක නිසා ලෝබ නොවී 30 වගේ තියන හොඳ brand එකක (Samsung,one plus, HTC, Sony, xiaomi, Lumia) mid range android phone එකක් ගනින් company warranty එක්ක:yes:. මේකෙ ඉන්න එකාල Chinese...