මල මගුලයි proposal එකක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    nagngi oyagw chuti kukkuwa balanna pulunawnda?ane nangi chuttak pennako mama oyata mage chuti malli pennana ,dan hoda ekkene wage oyage chuchiyath pennanako .....onna owata thamai ubata viber enna kiyanne :P adama ganin kollo adama ganin:yes:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    තාම conform නැහැ අක්කෙ. :rolleyes: ඒක නිසා වැඩිය බලාපොරොත්තු තියා ගන්නෙ නැහැ. කොහොමත් මම බඳින්නෙ නැතුව ඉන්නනෙ හිටියේ. මේකත් මේ පවුලෙ අයිය කෙනෙක් set කරන්න හදපු එකක්. කෙල්ල මොනව කියන්නත් මගෙත් එක්ක කථා කරන්න ඕනනෙ. ඒත් මම කල්පනා කරේ viber ඕනමද මූණ බලාගෙන කථා කරන්න? හදවතට කතාකරන්න ඕන නැද්ද දන්නෙ නැහැ? :(

    ehenam oya samsung apple newei mein ekak ganin :P
    10320247-Human-heart-and-stethoscope--Stock-Vector-medicine.jpg
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,056
    387
    83
    සිංහලදීපේ
    සිරාවට බං android ලේසියි වගේ, මගෙ යාලුවෙක්ටත් තියනවා windows phone එකක් මට නම් ඒක මහ විකාරයක්. :oo:

    උඹ 15~20 තියන android phone අරන් ටික දවසකින් smart phone එපා වෙයි. නැත්තම් කෙල්ල එපා වෙයි. එහෙමත් නැත්තම් දෙකම එපා වෙයි. ඒක නිසා ලෝබ නොවී 30 වගේ තියන හොඳ brand එකක (Samsung,one plus, HTC, Sony, xiaomi, Lumia) mid range android phone එකක් ගනින් company warranty එක්ක:yes:​. මේකෙ ඉන්න එකාල Chinese brand android phone හොඳයි කියයි.ඒව අරන් කැදුනොත් parts නැ මෙහෙ repair කරන්න​. සල්ලි නැත්තම් windows phone එකක් ගනින්(except lumia 535:no:) .ගෙවන ගානට තියන performance වටිනාව.slow වෙන්නෙ නැ.

    smart phone ජිවිතේට use කරපු නැති එකෙකුට windows phone විකාරයක් වගෙ තමා.:P