උඹ බයික් වලට ආස එකෙක්ද ?
බයික් පදින්න යන්නෙ ආසාවට ආතල් එකට නම් ආසයි හොදයි කියල හිතෙන එකක් ගනිං
බයිල් වලට ආස එකෙන් නම් අනිවාරෙන් බයික් එකේ ඇනේ
ඉදල අනිවා දන්නව.. පිස්සුව නැති එකෙක් ලේසියකට පදින්නෙත් නෑ..
ෂෝ එකට පදින එකෙක් උනත් ටික කාලයයි..
උඹත් ඒ වගේ එකෙක් නම් මම නම් කියන්නෙ බයික් ගන්න එපා