අසිරිමත් ඉරානය !

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ ටිකේ Tyrant බලන නිසා ආයෙම කියවන්න හිතුන..

    වැඩිය කට්ටිය නොදන්න විස්තර මේව..

    සියුස් දැන් එන්නෙ නෑ ආපරාදෙ ඒක නම්..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔක්කොම හොඳයි. ආගමෙන් තමයි කෙලවගෙන ඉන්නෙ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,063
    46,570
    113
    I Love You Smile GIF by corgiyolk
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    You must spread some Reputation around before giving it to Zeus again.
    අඩෝ මේ මැසේජ් එක කාලෙකින් දැක්කේ.

    ලස්සන විස්තරයක්.

    මාත් එක්ක වැඩකරන ඉරාන කෙනෙක් කිව්වේ ඉරානේ 80% විතර දුප්පත් අය ඉන්නවා 3% විතර ඉතා පොහොසත් අය ඉන්නවා ලු. සෑහෙන රාජ්‍ය මර්දනයක් තියන රටක්. වාහන ආනයනය පවා අඩු කරලා තියෙන්නේ. ජන්ද තිබුනත් 10-30% ප්‍රමානයක් ජන්ද දාන්න එන්නේ.
     
    • Love
    Reactions: chirantha19890821