පොඩිම කාලෙ tricycle පැදල පස්සෙ bicycle පැදල ඊට පස්සෙ පටන් ගන්නවා motorcycle වලට නගින්න. ඊටත් පස්සෙ මුලින්ම කරන්නෙ handle එක කරකවල බලන එක ඒක හරිම ලේසි යාන්ත්‍රණයක්. තේරුම් ගන්න හරිම ලේසියි. Handle එකේ දෙපැත්තෙන් අල්ලලා හැරෙව්වම නිකන්ම හැරෙනවා. අමාරුම දේවල් තමා clutch එක release කරන එක, throttle...