* අවන්ක නම් TNA එක්ක ගිවිසුම් ගහයි ද
*මර්වින් ,සජින්,අප්පච්චි මලා වගේ උන් තමනෙගෙ වේදිකාවෙ තියා ගනියි ද
* මන්ගල ,රාජිත, හකීම් ,රිශාඩ් වගේ උන් තමන්ගෙ වේදිකාවට ගනියි ද
* ඔචර අවන්කව වැඩ කරා නම් අවුරුදු 20 ක් පාර්ලිමේන්තුවේ ඉදල තමන් හිටපු ආසනේ / හම්බන්තොට දිස්ත්‍රික්කෙ පරදි ද 25 % අරන්