ඔව් ඕකුන් ගැන කියලා වැඩක් නැ..නිතිය හැමෝටම ඒකවිදිහට ක්‍රියත්මක කරනවා නම් ප්‍රශ්නයක් නැ..මුන්ගේ නීතී අපිට වීතරයි..දවසක් මම ට්‍රින්කෝ ගිහින් එද්දී හබරණ දී ඇල්ලුව හයිස්පීඩ් අල්ලලා එක එක ටෝක් දීදී ඉන්නකොට එක පාරටම හිතාගන්නවත් බැරි වේගෙන් වහනයක් ගියා අඩුම තරමේ 150 ටවත් යන්න ඇති ..හිටපු පොලිස් කාරයෙක්...