1. manulasj

    ITN DOWN welada?

    කවුද බන් හිතන්නේ හොස්ට්කරන කාලේ එකසැරේ අනාත සින්ඝලයෝ මේචර මේ සයිට් එකට ඒයිකියලා
  2. manulasj

    දුම්රිය_ගාස්තු ඉහළට

    ඔව් බන් අනිත් ප්‍රශ්නේ ගවර්මන්ට් පිං සීසන් කාරයෝ උන්ට මාස 3 ගාන සමානයි අපේ එකමාසෙක ගානට එක කමන්නැ කියමුකෝ අඩුතරමෙන් සෙකන්ඩ් ක්ලාස් වත් ඔය පිං සීසන් එක දෙන්නේ නැතිඋනොත් වැඩියෙන් ගීයත් අපිට ඉදගනවත් යන්න පුලුහන් ...මොකද දැන් සෙකන්ඩ් ක්ලාස් වලත් යන්නේ වැඩිහරියක් පිං සීසන් කාරයෝ මොකද නිකන් වගේ...
  3. manulasj

    පළමු_බස්_රථය

    මම මේ කියන්න හැදුවෙත් ඕකමයිබන් අන්තිමට මිනිහට ආයේ පොදු ප්‍රවාහන සේවයට එන්න කතාකරාලු මිනිහා යෝජනාව ප්‍රතික්ෂේප කරාලු...
  4. manulasj

    IELTS General

    ඔව් තියනවා ඒවාට උත්තර දෙන එක මොකක්ද බන් ..IELTS රීදඩීන්ග් ටෙස්ට් එකේ එන ඒවත් එක්ක බලනකොට ..
  5. manulasj

    IELTS General

    basic ප්‍රශ්න ටිකක් නේ අහන්නේ බන් යන්නේ කොහෙද නම ගම වගේ ඒවානේ ඕකට උත්තර දෙන්න බැරිද බන්
  6. manulasj

    jehan udata gemu

    හොදම නළුවා නම් රොෂාන් රවින්ද්‍රට එන්න ඕනේ ..
  7. manulasj

    Walahaka sutta.. how it rains..

    ඔය කාරණේ බුදු හාමුදුරුවොම ආනී සුත්‍රය කියල තියනවා උන් වහන්සේ දේශනා කරපු දේවල් අනාගතයේදී වෙනස් වෙයිකියල..ඇත්තම කතාව බන් බයිබාලේ කථාට්‍රිපිටකයේ කථා ඔකොම කුරානයේ කථා ඔකොම අටිශෝපියෙන් ලියපු දේවල්
  8. manulasj

    කුබියෝ ජෙහාන්

    :yes::yes::yes::yes::yes::yes::yes:
  9. manulasj

    කුබියෝ ජෙහාන්

    මම මෙතන දන්නා 3 දෙනෙක් ඉනව තේනුවර සර් ඉන්නවා ඊටපස්සේ වියන්ගොඩ ඉන්නවා තුමිදු ඉන්නවා ..මේ තුන්දෙනා දරන මතය ගැනමට වගකීමෙන් කියන්න පුලුහන්...යම්කිසි මතයක් වෙනුවෙන් නිර්භයව පෙනීසිටින මිනිස්සුන් ගැන බොරු මතනිර්මාණය කරන්න එපා ..
  10. manulasj

    කුබියෝ ජෙහාන්

    යකෝ මිනිහෙක් තමුන්ගේ මතය වෙනුවෙන් පෙනිඉන්න එක NGO කියල කියන්නේ කොහොමද මුන් ngo නම් නානසාරත් ngo ....
  11. manulasj

    2020 පීටර් ඩි අල්මේදා ජනපති කරමු

    මමත් කියන්න හැදුව විතරයිමේ..මාත් මීට් වෙලා කථාකරලා තියනවා හරිම සරල මනුස්සයේක් CEO කෙනෙක් කියල කියන්න බැ දැක්කහම ..මාර පෞර්ෂයක් තියෙන්නේ උබ හරි මටත් මතක් උනේ ජොබ්ස්/නඩේලා වගේ ටෙක් ලීඩස්ල...
  12. manulasj

    කැමිලස් ගේ ගජමෑන්.

    සිරාවටම බන් rendaring කරන්න අත්තේ කොහෙද දන්නේ නැ සුපිරි වැඩක් වගේ ./
  13. manulasj

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඔච්චර ඉරගනා ටයිප්කරනන් ඕනේ නැ ...ඔතන ජෙහාන්ට වඩා වැඩකාරයා මල්දෙනිය අන්තිමට මැන් අගමැති හෝ ජනදිපතීවෙනවා ඊට පස්සේ මැන්ම ජෙහනයව ඇතුලට යවනවා...මැන් යන්නේ මල්දෙනියට ටයිම් බෝම්බයක් සෙට් කරලා (පුපුරන එකක් නේමේ ගේමක්)
  14. manulasj

    “කුඹියෝ” ටීවී සිරිස්

    පීටර් ලොක්ක කොහෙන් සෙට් කරගත්තද මන්ද ...කාස්ටීන් නම් සුපිරි ..
  15. manulasj

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඔන්න කියුවදේ හරිනේ ... http://www.elakiri.com/forum/showthread.php?p=22845291#post22845291
  16. manulasj

    “කුඹියෝ” ටීවී සිරිස්

    කුබියෝ බලනකොට මේක මතක් වෙනවා ප්ලොට් එකේ මොකක්දෝ සම්බන්දයක් තියනවා වගේ දෑනේනවා... obGIcTHFJBM
  17. manulasj

    Wagon R Sri Lanka Group 2nd Meetup

    අඩෝ වැගන් R වලටත් සංගම් තියනවද බන් ...පැන්ඩා සංගමයක් එහෙම තියනවනම් ටිකක් දෑනුවත්කරපල්ලා...:lol::lol::lol:
  18. manulasj

    Koombiyo awasanaya....?

    කතාව හරිබන් උබේ ලංකාවේ නම් ඉන්නේ මාරමානසික බුවාලා මුන් ජීවිතේටම බලලා තියන එකම tv සීරිස් එක කුබියෝ වාගේ දගලන්නේ ...අනේ මන්ද එක එකාගේ රුචිකත්වයනේ...ලංකාවේ තියන ඉන්දියන් පස්පඩන්ගු වලට සාපේක්ෂව මේක හොදයි නැතුව මේක ඔය කියන තරම් පට්ට සිරා tv සීරීස් එකක් නෙමේ මුන් better call saul/The Sopranos...
  19. manulasj

    සන්නාහ_දුම්රිය

    නැ ඔටොමාන් අදීරාජ්යගේ ..
  20. manulasj

    Mr.Chithral Somapala

    දැන් බුදගමත් ලංකාවේ උනාද...උබේ කතාව ටිකක් හරි දැන් තියන සින්ග්හල බුද්දාගම කියන බොරු ආගම නම් ලංකාවේ ...නමුත් බුද්ද දර්ශනය නම් ඉන්දියාවේ

    No contents