1. Mad Weera

    Man divorce his bride on the wedding day because she danced with her cousin brother.

    dance eka balanne nathuwa muktuh kiyanna baha
  2. Mad Weera

    කවුද මේ නිමෝදි වික්‍රමසිංහ? 🤔🤔

    insta,linkedin,fb hitiya.dan okkoma deactivate karala. kalin Mas,codegen hitapu kellek
  3. Mad Weera

    Yin-Yang Senaya

    bump
  4. Mad Weera

    සේපාලිකා

    නිකන් බොරු හයිප් එකක් හදනවද කියලත් හිතෙනවා
  5. Mad Weera

    සේපාලිකා

    ප්‍රසිද්ධ කතෘවරු ඕන තරම බුක් ෆෙයා එකේ දැකලා තියෙනවා.මෙහෙම එකක් දැක්කේ මුල්ම වතාවට
  6. Mad Weera

    සේපාලිකා

    ඒක නෙමේ.කොලු සීන් එකක් කියලා තියෙන්නේ.හරියටම දන්නේ නැහැ
  7. Mad Weera

    සේපාලිකා

    "සේපාලිකා" මේ සැරේ බුක් ෆේයා එකේ වැඩියෙන්ම විකිණෙන පොතක්. අද කතෘ ඇවිල්ලා.මුණත් වහගෙන බොඩි ගාඩ්ලත් දාගෙන. මෙහම කතෘ කෙනෙක් දැක්කමයි. මරු ආතල් තියෙන්නේ.
  8. Mad Weera

    අනුරගේ ලපේ

    ෆාසිල් මරිජා ඉනට ඇත තියාගෙන
  9. Mad Weera

    තංගල්ලේ අයිස් ගෙනා බෝට්ටු හිමිකරු අල්ලයි… ඔහු ප‍්‍රබල දේශපාලන ආධාරකරුවෙක්…

    ඕක පොලිසිය දැනගත්තේ අරුන් තුන්දෙනා මැරුන එකෙන්,පොලිසියේ උනුත් හිතන්න ඇත්තේ දිගටම පද්මේලාගේ බඩු අහු උන නිසා මේකත් උන්ගේ ඒවා කියලා,වැඩේ අවුල් උනේ උණකුරුවේ ශාන්තගේ බඩු කියලා පත්තු උන එක
  10. Mad Weera

    අම්මාව පාවලා දෙන බේසිගෙ පුතෙක්

    ස්කූටි එකට වෙඩි තිබ්බේ
  11. Mad Weera

    අම්මාව පාවලා දෙන බේසිගෙ පුතෙක්

    එදා මේ කොල්ලව බයික් එකෙන් බස්සලා ගියේ නැත්තන් මූත් තාත්තා එක්කම අවසන් ගමන් යනවා

    No contents