සේපාලිකා

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    "සේපාලිකා" මේ සැරේ බුක් ෆේයා එකේ වැඩියෙන්ම විකිණෙන පොතක්.
    අද කතෘ ඇවිල්ලා.මුණත් වහගෙන බොඩි ගාඩ්ලත් දාගෙන.
    මෙහම කතෘ කෙනෙක් දැක්කමයි.
    මරු ආතල් තියෙන්නේ.


     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,113
    1
    100,814
    113
    34
    Kalutara
    අර අවුරුදු 10කට විතර කලින් ස්වර්නවාහිනියේ ගිය කතාව සේපාලිකාද?
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    ow oww.. thanikara gay oka... oya kiyawannema kello... Me oke aththama author da kiyala sure na...
    ප්‍රසිද්ධ කතෘවරු ඕන තරම බුක් ෆෙයා එකේ දැකලා තියෙනවා.මෙහෙම එකක් දැක්කේ මුල්ම වතාවට
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama
    "සේපාලිකා" මේ සැරේ බුක් ෆේයා එකේ වැඩියෙන්ම විකිණෙන පොතක්.
    අද කතෘ ඇවිල්ලා.මුණත් වහගෙන බොඩි ගාඩ්ලත් දාගෙන.
    මෙහම කතෘ කෙනෙක් දැක්කමයි.
    මරු ආතල් තියෙන්නේ.



    මියුසස් එකේ තියෙනනේ ඔයවගේ තනි මාකටින් තමයි. සද්දේ විනෝදේ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,744
    11,644
    113
    🌎
    cringe-meme.gif
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama
    නිකන් බොරු හයිප් එකක් හදනවද කියලත් හිතෙනවා
    කවරදාටත් වඩා අසාධරණ විදිහට පොත් වල ගනන් ඉස්සුවෙත් ඔය විදිහටම තමයි. අමෝ අමෝ දායක සභාව චුන් කරන්න එපැයි.
    Pdf වලට විරුද්දව සටනක් ගෙනියනවා වගේ පෙන්නලා පොත් ලියන්නැ කියලා කාලයක් තව රංගනයක් කලා. මිනිස්සු වැඩ කරන්න ඕනා සල්ලි හම්බකරන්න ඕනා එත⁣කොට තමයි කරුමාන්තේ ඉහල යන්නේ. නමුත් මේ කරුමාන්තේ තමනුත් එක පුරුකක් විතරයි කියලා තේරුම් ගන්නත් ඕනා, ඉනිමග අහින්න යන්නැතුව
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,767
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒක නෙමේ.කොලු සීන් එකක් කියලා තියෙන්නේ.හරියටම දන්නේ නැහැ
    අඩෝ ගේ කතා කියවන්නේ කෙල්ලොද?

    කොලු කතා ලියලා තියෙන්නෙත් ගෑනු කෙනෙක්. ගන්නෙත් ගෑනු...
    ආ හරි හරි....
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,013
    11
    3,536
    113
    කොලු කතා ලියලා තියෙන්නෙත් ගෑනු කෙනෙක්. ගන්නෙත් ගෑනු...
    ආ හරි හරි....
    එලකිරියේ ගෑණු ගැන කාතා කරන පිරිමි වගේ එකක් එහෙනම් . 😂
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,531
    2
    1,658
    113
    On a Cloud
    ප්‍රසිද්ධ කතෘවරු ඕන තරම බුක් ෆෙයා එකේ දැකලා තියෙනවා.මෙහෙම එකක් දැක්කේ මුල්ම වතාවට
    oya type ekema poth set ekak thiye, author kenek hariyata na. kalin whatpad books widiyata awe....
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,256
    113
    මෙන්න මෙතන
    "සේපාලිකා" මේ සැරේ බුක් ෆේයා එකේ වැඩියෙන්ම විකිණෙන පොතක්.
    අද කතෘ ඇවිල්ලා.මුණත් වහගෙන බොඩි ගාඩ්ලත් දාගෙන.
    මෙහම කතෘ කෙනෙක් දැක්කමයි.
    මරු ආතල් තියෙන්නේ.



    අපි දන්න සේපාලිකා
     
    • Like
    Reactions: Mad Weera

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,113
    1
    100,814
    113
    34
    Kalutara
    ඔය වගේම ගිය අවුරුද්දෙත් පොතක් වයිරල් වුනා නේද? මොකක්ද ඒ පොතේ නම? මතක නෑනේ.. 🤔