1. Mad Weera

    BYD Atto 1, Atto 2 ඇවිල්ලා. ලෝකේ වැඩියෙන්ම නහුතෙට වාහන වලට tax ගහන බදු කොටා වරායේ හිරකරගෙන!

    මෙහෙම ගියොත් එක ev එකක්වත් ලංකාවට ගේන්න බැරි වෙනවා.එක්කො මුන් දැනගන්න ඕන ලෝකේ තියෙන ස්ටැන්ඩ් වලට නීති හදලා ටැක්ස් ගන්න.මුන්ගේ නීති වලට මොකෙක්වත් වාහන හදන්නේ නෑනේ
  2. Mad Weera

    Don’t Miss It! 🚨🚨🚨

    bump
  3. Mad Weera

    උකුල දිහා බලාගෙන කෝපි බොන්න ආස පොස් ගුපියො වරෙල්ල..

    මැශින්නම් වැඩක් නැහැ.කෙල්ල කවුද.ලස්සනට කතා කරනවා 😁
  4. Mad Weera

    මෙන්න යකෝ සේනාධිපති පොන්ස්ගේ ඇවන්ට්ගාඩ් එක ජනසතු කරලා! 😂🤭

    ඇවන්ගාඩ් එකට ලංකාවේ මුහුදේ අවි ගබඩා කරන එක නැති උනේ යහපාලනේ කාලේ. නේවි එකනේ කොහොමත් අවි ගබඩා පාලනය කරේ. සී මාශල්ව කම්පැනි ගොඩකින් දානවනේ. ඇවන්ගාඩ් උන් කොහොමත් කරේ ඒ බිස්නස් එක.ඒකට කෙල වෙන්නේ නෑනේ.
  5. Mad Weera

    නැවේ රැග්.....

    අපේ උන් විතරක් නෙමේ හැමෝම ඕක කරනවා
  6. Mad Weera

    නුවර අය කියන්න බලන්න මේ කතාවෙ ඇත්ත නැත්ත ?

    ලෝහන්ලා හොඳ උන් නෙමේ.හකීම්ලත් හොඳ උන් නෙමේ. උඩතලවින්නේ මැරුනෙත් වන්දනා නඩයකුත් නෙමේ
  7. Mad Weera

    ට්‍රම්ප් මිනීමරු පුටිමා අත්පුඩි ගසා පිළිගනී

    දාන්න ඕන ඔක්කම දාලා තියෙන්නේ. ඕවා දාලා තියෙද්දිත් රශියන් මාෆියා එකට පින්සිද්ද වෙන්න මෙහෙම දේවලුත් වෙනවා.

    No contents