මට මතක් ඇති කාලේ 9 වසර ඉඳල ට්‍රයි කරල 10 දි කැමති උන කෙල්ලක් හිටිය.... 10 අග වෙද්දි මට පොල්ල තිබ්බ .... ඒ කාලෙ දැන් වගේ මෝරල නෑ බන්... මාර විදියට දුක් වුනා... මේ ලඟදි HNB එකේදී දැක්ක මම කාඩ් එක කලෙක්ට් කරන් එද්දි ඒකි පැනල ගිහිල්ල ... මටනම් ගානක් නෑ ඒත් ඒකිට මට මූණ දෙන්න අමාරුවක් ඇති...
ඕව...