මම බැඳල ගොඩක් කල් ගියා බන් බබෙක් ලැබෙන්න .... ඒත් පළවෙනියට පිළිසිඳ ගත්ත දරුව මිස් කැරේජ් උනා බන්.... ඒ මගේ බර්ත් ඩේ කිට්ටුව .... මම මීරිගම විජය රජදහන කිට්ටුව තියෙන මහාබෝධි සමාගමෙන් කරන ළමා නිවාසයකට(අම්බනවත්ත ළමා නිවාසය) රසකැවිළි ගිහින් දුන්නා... පොඩ් උන් මට වඳිද්දි ... ඇසින් නොඇඩුවාට හිත දහස්...