පාරබෞමිකයෝ සහ අපි 2 | Aliens and Us
පාරබෞමිකයෝ සහ අපි 2වෙනි නුල මෙතැන් පටන් ආරම්බ කරමු. :) කලින් ත්‍රෙඩ් එකට ඔයාලගේ ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තිබුනා. ඒ ගැන ගොඩක් සතුටුයි :yes:.
:love::love::love::):):):):love::love::love:
අදටත් මගේ පෞද්ගලික අදහස මේ විශ්වයේ අපි තනි වෙලා නෑ කියන දේ...