මේකේ හොද නරක දෙකක් තියනවා උබ කිව්වා වගේ.. but මචන් දැන් නම් මම දකින විදිහට මේ ත්‍රීවිල් කාරයෝ මහා පිළිලයක් වෙලා බන් තියෙන්නේ, ඔක්කොම බලු වැඩ වෙන්නේ මුන් හින්දා තමා :angry:. කිසිම සංවරයක් හැදියාවක් නෑ බන් මුන්ගේ. 20% විතර අවංක "ත්‍රීවිල් රියදුරු මහත්වරු" ඉන්නවා , but 80% ක් ම ඉන්නේ "ත්‍රීවිල්...