පට්ට බං. මමත් පොඩි කාලේ ඉඳන් LEGO එකතු කරනවා. තාත්තා පොඩි කාලේ සෙල්ලම්බඩු වෙනුවට මේවා තමයි මට අරං දුන්නේ. අද මම කරන්නෙ Architecture. මම හිතන්නේ LEGO වල ආභාශේ තමයි ඇඟේ තියෙන්නේ :D මුලින්ම හම්බුනේ UK වලින් හැබැයි පස්සේ ගත්තේ ලිබර්ටි ප්ලාසා එකෙන්. ගාන හැබැයි වැඩි උනා එන්න එන්න. ඒකනිසා ගන්න එක...