බ්‍රිතාන්‍ය ආණ්ඩු කාලයේ මෙරට සිටි යටත්විජිත ලේකම් (Colonial Secretary) වන ශ්‍රීමත් ජේම්ස් එමර්සන් ටෙනන්ට් ලියපු "Ceylon, An Account of the Island" පොත මම දවසක් library එකේදී කියෙව්වා. ඒකෙ අනුරාධපුරය ගැන ඔහු සොයාගත් තොරතුරු වලින් කොටසක් මෙහෙම සඳහන් වෙනවා...
"අනුරාධපුර නගරය ප්‍රධාන වීදි 4ක් පදනම්...