1. kaushala1988

    Who is the best doctor to cure "Osteoarthritis"

    bump try going for Sinhala medication. they r good for bone and muscular treatments i believe
  2. kaushala1988

    Namal Rajapaksha Nuked

    ayyo salli ada derana gon haththath ekatama hodai me balapalla https://twitter.com/RajapaksaNamal/status/468349559484076033
  3. kaushala1988

    මුදු මුහුනේ සුව දෑනුනේ....

    සිංදුවක් විදියට අහනවා මිසක් ඔව්වා ඇත්තට එහෙම අහන්න ගිහිං කෙලවගන්නවා නෙමෙයි
  4. kaushala1988

    MY NEW I7 PC !!!!!!!!!! GAHUWA PC EKAK ONNA PUTHE!!

    yako bila yana eka ahanna deyadda wesak kuduwak wage light thinakota sira machan 2lak ekakata 2gb walata wada vga ekak ganna bari une mokada ban mage lap eka 158000kata gaththe awrudu 3kata kalin 2gb vga ekka. habai 435GT ekak
  5. kaushala1988

    පූසා

    ඕක ෂුවර් එකට පූසා ප්ලෑන් කරල කරපු වැඩක් වෙන්න ඕන ගෙදර මිනිස්සුන්ගෙ කාඩ් එක දාගන්න. බල්ලගේ චාජස් කොහොමද දන්නෙ නෑ !
  6. kaushala1988

    Sri Lankan Street Magic - Our Take

    keep it up machan best of luck !!!
  7. kaushala1988

    sanuka wickramasinghe - Lassanata Pipunu Wana Mal

    ටැලන්ට් විතරක් තිබුනට මදි බං. මනුස්සකම නිහතමානිකමත් තියෙන්න ඕනෙ. ඉස්සර වගේ නෙවේ දැන් බිහිවෙන ගායකයෝ වගේම උන් කියන සින්දුත් නිකං විලම්බීත වෙලා තියෙන්නේ උන් පොළවෙ පය ගහල ඉන්න එවුන් නෙවේ හින්ද.
  8. kaushala1988

    Pissu Pikudu Performance by the SLAF Band

    pattane full radical trainer kenek awilla wage
  9. kaushala1988

    Please Vote No

    done
  10. kaushala1988

    AMMO WALIYAK!!!!

    බල්ලා මාර ගේමක් දෙනවා වලිය බේරන්න
  11. kaushala1988

    ATM ප්‍රශ්නයක්. උපදෙස් ඕන ?

    මටත් දවසක් ඔහොම 500ක් ආවා වැඩිපුර නවම් මාවතේ BOC ATM එකෙන්. මම එවෙලේම ගිහිං බන්කුවටම දුන්න. මොකද අපේ අයියත් වැඩ කරන්නෙ බැංකුවක නිසා මම දන්නවා. ඔහොම සීන් එකක් උනහම ඒකෙ පාඩුව ATM එකට සල්ලි දාපු කෙනාට හරි operator හරි නැත්තං බැංකුවේම අයගෙන් හරි කපාගෙන පාඩුව පියවනවා. කවදාවත් හිඟ තියාගෙන බැංකුවේ ගණන්...
  12. kaushala1988

    මේ සතා අදුරනවද?

    ඕකුන් ඕනතරන් ඉන්නව බං අපේ වත්ත පහල මඩුවේ. අපේ පත්තෙනන් කියන්නෙ කැරපොතු මකුළුවා කියල
  13. kaushala1988

    Making of Vaginas

    අපේ එවුනුත් ළඟදීම තියාවි මහා කිඹි දැක්ම කියලා
  14. kaushala1988

    maxxama commercial ekak

    sira ban :)
  15. kaushala1988

    bing.com

    thanx bro

    No contents