යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය ගමන් ඇරැඹිමට සුළු මොහොතකට පෙර.. (2016-01-04 දින) :rolleyes::rolleyes:
පෙට්ටි 15ක් තියෙනව..:yes::yes:
ඉන්දියන් වුනාට වැඩකරු.. :P:P
ලංකාවේ වැඩියෙන්ම ප්රමාද වන දුම්රියන් අතර මුල් තැන ඉන්න දුම්රියක් මේක..:eek::eek:
ඒ වගේම සෑහෙන සෙනගක් යන...