යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය ගමනාන්තයදක්වා යන්න වෙලා ගන්නේ සෙනග වැඩි නිසා ද ? 








යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය ගමන් ඇරැඹිමට සුළු මොහොතකට පෙර.. (2016-01-04 දින)
පෙට්ටි 15ක් තියෙනව..
ඉන්දියන් වුනාට වැඩකරු..
![]()
![]()
ලංකාවේ වැඩියෙන්ම ප්රමාද වන දුම්රියන් අතර මුල් තැන ඉන්න දුම්රියක් මේක..
ඒ වගේම සෑහෙන සෙනගක් යන දුම්රියක්..

යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය ගමනාන්තයදක්වා යන්න වෙලා ගන්නේ සෙනග වැඩි නිසා ද ?




ඇයි ඕක ඉක්මනට දිරනවා කියලත් කියනවනේ..ඉන්දියන් බඩු දෙකේ දුම ඇරෙන්න කියන්න වෙන ලොකු අවුලක් නෑ..බර ටිකක් වැඩිලු.අපේ ට්රැක් වලට ඔරොත්තු දෙන්නේ නෑලු![]()



thilan996 කීව එව්වාට අමතරව මෙන්න මේ හේතු ටිකත් තියෙනවා..යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය ගමනාන්තයදක්වා යන්න වෙලා ගන්නේ සෙනග වැඩි නිසා ද ?![]()



ඇයි ඕක ඉක්මනට දිරනවා කියලත් කියනවනේ..
Recycle කරපු යකඩ වලින් හදලා තියෙන හින්දා..
මන් නම් ඉතින් ආසම එන්ජිම තමා M8..
ඉස්සර ගාල්ල නයිට් මේල් එක M8 එන්ජිමක් එක්ක පෙට්ටි 13ක් ඇදගෙන දුම දාගෙන මරදානට යනකොට තියෙන ගතිය..![]()
දිරනවා 


ඉන්දියන් හැම වාහනයක්ම වගේ recycle කරපු යකඩ වලින් තමා හදන්නේදිරනවා
මගෙනම් ලව් එක M9

ඇයි බං බොලා ඔය යකඩ කඳං වලට ආදරේ කොරන්නේ?![]()




ඇයි බං බොලා ඔය යකඩ කඳං වලට ආදරේ කොරන්නේ?![]()


දිරලා ගියත් හැරදා නොයයි
සදාකල් ඔබ මගේ






train wala gps location ganna puluwanda? CGR ekata yanna oneda?
පහුගිය ටිකේ නම් කට්ටිය ඕව කෑලි කපල යකඩ වලට විකුණුවා...පරණ ගල් අඟුරු එන්ජින් හිටං![]()


