1. Kudnadun

    ෴♥ Guess The Film ♥෴

    Echchara parana ewa wadiya balala natho...:sorry::sorry:
  2. Kudnadun

    කුරිරු~යුද්ධයෙන්~නැවත~උපන්~ඇය

    Thanks Machan...:):) You must spread some Reputation around before giving it to Mr PERERA again.:angry::angry:
  3. Kudnadun

    ෴♥ Guess The Film ♥෴

    Redemption (2013) :rolleyes::rolleyes:
  4. Kudnadun

    ෴♥ Guess The Film ♥෴

    Perfume: The Story of a Murderer (2006) :rolleyes::rolleyes:
  5. Kudnadun

    +++එළකිරි දුම්රිය අංගනය+++

    M8 නයිට් මේල් එක උදේට පෙට්ටි 13ක් ඇදන් මරදානට ගිය කාලේ...:love::love:
  6. Kudnadun

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    ඕකගේ වැඩේම ෆොටෝ ගහල දාන එකනේ.. Photography හරි Modeling හරි කරන්න තිබ්බෙ බුවා..:rofl::rofl:
  7. Kudnadun

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    අයියෝ මූ නම් ක්‍රිකට් නෙවෙයි ගහන්න තිබ්බෙ...:oo::oo:
  8. Kudnadun

    රෙදි කොහෙද තියෙන්නෙ

    දෙවෙනි හරස් වීදියේ තමා රෙදි කඩ නම් තියෙන්නේ.. සහ ඒ අවට පාරවල් වල.. කුමාර වීදියේ එහෙම..
  9. Kudnadun

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    දුකයි තමා.. මොනා කරන්නද..
  10. Kudnadun

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    යන්තම් ටැග් 2ක් තියෙනවා..:) :) ඕනි නම් කියපන්..
  11. Kudnadun

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    Thanks VM එකට..:):) මේ පාරත් කෑමක් තමා..:sorry::sorry:
  12. Kudnadun

    ෴♥ Guess The Film ♥෴

    ගූගල් කරාම ආවේ මේක..:sorry::sorry: හොඳද Film එක..:rolleyes::rolleyes:
  13. Kudnadun

    අනේ උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

    Active Boot Disk එකකින් boot කරලා Disk එක Wipe කරපන්.. ලොවෙත් Recover කරන්න බැරි වෙන්න..:rofl: නැත්නම් Low level format ඒකක් කරපන්...
  14. Kudnadun

    හාඩ් එක මැරුනා.

    Active Boot වගේ එකකින් Boot කරලා recover කරගන්න බලපන්.. File Scavanger දාලා බලපන් windows වල ඉඳන් නම්..
  15. Kudnadun

    සර්වර් අවුලක්.. උදව් කරන්න..

    කියන්න තිබ්බ ටික කට්ටිය කියලා.. හරි ගියේ නැද්ද තාම.. Group Policy ටික unlink කරලා Server එකයි Machine එකයි දෙකම restart කරලා බලපන්.. මේකත් කරලා බලන්න..http://www.technipages.com/error-you-do-not-have-sufficient-privileges-for-accessing-connection-properties
  16. Kudnadun

    The ‘Wilwatte’ Train Disaster - 1964

    මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය වගේ... මට ඊට වඩා පොඩ්ඩක් උණ අඩුයි..:rofl::P
  17. Kudnadun

    The ‘Wilwatte’ Train Disaster - 1964

    එකේ තියෙනවද තාම...:sorry::sorry: උදේට එන ගාල්ල නයිට් මේල් එකෙත් දැන් පෙට්ටි 12යි නේ.. මන් හිතුවේ එකක්වත් නැතුව ඇති කියලා දැන්..:baffled::baffled: අද වර්ජනයේ ආතල් එක හම්බ වුනා..

    No contents