1. kiripaan

    සිංගර් PC ගන්නේ බලාගෙනයි.

    ඒක සහතික ඇත්ත :yes::yes::yes:
  2. kiripaan

    Google Doodle for Feb 4th

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  3. kiripaan

    Huawei E303 උපහාර Dongle එක ගැන....

    ටිකක් ඉවසල ඉමු යලුවා. . . :dull::dull::dull::dull:
  4. kiripaan

    Huawei E303 උපහාර Dongle එක ගැන....

    එහෙම වැඩේ හරියන්නෙ නෑ මචන්...මම ඒ එක කලින් කියවල තිබුන.. :no::no::no::no::no::no::no::no::no::no:
  5. kiripaan

    Huawei E303 උපහාර Dongle එක ගැන....

    එහෙනම් ඒ කතාව ඇත්ත නේද? Thank you! :yes::yes::yes::yes::yes:
  6. kiripaan

    Huawei E303 උපහාර Dongle එක ගැන....

    ඒ post එක දැම්මෙත් මම තමයි. උඹ හොඳට බලපන් ඒකෙ, එකත් මගෙ post එකම තමයි,එකම user name එක. දෙයක් කියන්න කලින් හොඳට හොයල බලල කතා කරපන් මචන්,මට තව site එකක register වෙලා, එකම post එක දාන්න බෑ කියල නීතියක් නැහැනෙ කොහෙවත්. ...
  7. kiripaan

    Huawei E303 උපහාර Dongle එක ගැන....

    එහෙමද?:confused::confused::confused:
  8. kiripaan

    Huawei E303 උපහාර Dongle එක ගැන....

    ඒ උනාට වඩක් වෙන්නෙ නැහැනේ, lock එක අරින්න බෑ නේද? :no::no::no::no::no:
  9. kiripaan

    Huawei E303 උපහාර Dongle එක ගැන....

    ඒක තමයි... ඉවසීමෙන් සැනසීම ලැබේ කියල බලන් ඉන්න තමයි වෙන්නෙ. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  10. kiripaan

    අළුත්ම bajaj discover 125st බයික් එක

    thank you සහෝ...! This is my 1st post
  11. kiripaan

    Huawei E303 උපහාර Dongle එක ගැන....

    Huawei E303 උපහාර Dongle එක ගැන.... මේ දවස්වල Mobitel,Dialog,Hutchවලින් මිලදී ගන්න පුළුවන් LOCK කරපු 303 Internet Dongle එක ගැන හැමෝටම දැනගන්න වැදගත් කරුණු ටිකක් කියන්න හිතුව.... මේක lock කරපු dongle එකක්. මම දන්න විදිහට මේකෙ EMI number එක 35න් , 86න් පටන් ගන්න වර්ග 2ක් තියනව ආරන්චි විදියට...
  12. kiripaan

    අළුත්ම bajaj discover 125st බයික් එක

    කියන්න අමතක උනා, මේකෙ පෙට්ට්‍රල් 65-70 ක් වැඩ කරනව දුර ගමනට, නැත්නම් 55-60 විතර තමයි කරන්නෙ.

    No contents