Huawei E303 උපහාර Dongle එක ගැන....
මේ දවස්වල Mobitel,Dialog,Hutchවලින් මිලදී ගන්න පුළුවන් LOCK කරපු 303 Internet Dongle එක ගැන හැමෝටම දැනගන්න වැදගත් කරුණු ටිකක් කියන්න හිතුව....

මේක lock කරපු dongle එකක්.
මම දන්න විදිහට මේකෙ EMI number එක 35න් , 86න් පටන් ගන්න වර්ග 2ක් තියනව
ආරන්චි විදියට EMI no එක 35න් පටන්ගන්න එකේ lock එක කඩන්න පුලුවන්ලු
, එත් 86න් නම් ඔයලගෙ dongle එකේ EMI එක පටන් ගන්නෙ තවම ඒකෙ lock එක කඩපු කෙනෙක් මට හම්බවුනේ නෑ
.
මමත් Full Alert එකේ ඉන්නෙ මේ ගැන. මොකද මටත් ඔය කියන EMI no1, 86න් පටන් ගන්න dongle ක් හම්බවුනා නිකම්ම වගේ.
DIALOGඑකේ නම් lock එක ඇරල දෙනවලු, (මම හරියටම ඒ ගැන දන්නෙ නෑ. Costumer Care කතා කරල බලන්න)හැබැයි MOBITEL එකේ නම් මම කතා කරල බලුව, එවුන් lock එක ඇරල දෙන්නෙ නෑ කිව්ව.HUTCH එක ගැන නම් දන්නෙ නෑ කොහොමවත්.
මට කියන්න ඕන මේකයි.....EMIඑක 86න් පටන්ගන්න Dongle වල lock 1 අරින්න තවම දගලන්න එපා.Chances 10යි තියෙන්නෙ, එක ඉවර කරගත්තොත් දාගන හිටපු සිම් 1 වත් වැඩ කරන්නෙ නෑ. එහෙම කරල කෙලවගත්තු දෙතුන් දෙනෙක් ගැන මම දන්නවා. කරන්න යන්නත් එපා තවම.Farmware updateකරන ඒකත් dangerous වැඩක්.
මේ Dongle එකේ lock එක ඇරපු කවුරු හරි ඉන්නවනම් ඒකත් කියන්න. . .ඒක හමෝටම ලොකු උදව්වක් වෙයි
මම දන්න විදිහට මේකෙ EMI number එක 35න් , 86න් පටන් ගන්න වර්ග 2ක් තියනව
ආරන්චි විදියට EMI no එක 35න් පටන්ගන්න එකේ lock එක කඩන්න පුලුවන්ලු
, එත් 86න් නම් ඔයලගෙ dongle එකේ EMI එක පටන් ගන්නෙ තවම ඒකෙ lock එක කඩපු කෙනෙක් මට හම්බවුනේ නෑ
.මමත් Full Alert එකේ ඉන්නෙ මේ ගැන. මොකද මටත් ඔය කියන EMI no1, 86න් පටන් ගන්න dongle ක් හම්බවුනා නිකම්ම වගේ.