අළුත්ම bajaj discover 125st බයික් එක
Bajaj Auto ඉන්දියන් සමාගම විසින් 2012 මැයි මාසයේ ඉදිරිපත් කරපු අළුත්ම Discover 125 ST බයික් එක ගැන කියන්නයි හදන්නෙ.
මේක ලංකාවට හදුන්වා දීල තියෙන්නෙ 2012 ඔක්තොම්බෙර් මාසෙදි.ST කියන්නෙ sport tourerකියන එක. අනෙක් Discover මාදිලි වලට වඩා මේකෙ විශේෂ වෙන්න හේතු...